මතක...

                    මතක....


එක්ව ආ මග දෑත පැටලී

වින්ද පෙම් සුව පෙම්වතුන්....

 සිත් අහස තුළ ඇන්ද ලියකම්

 පාට කළ හැටි තෙලිතුඩින්....

 ගෙවුණු කාලය වසත් මනරම්

 ප්‍රේමයේ හැඟුමන් මතින්....

උරුම වුණු දුක ගෙවනු හැකිවෙද

මතක ඇති තව නුබ නමින්...


සච්න්තක ✍️

Comments

Post a Comment