විඳින්නට කවදා හිමිවේ ද ?

                                                    

                                                      

                                                                                        විඳින්නට කවදා හිමිවේ ද ? 



නිදි මරා මරා පණ පෙවූ අකුරු

 මැව්වා සිහිනයක් අපූරු

එනම්  සරසවි ජීවිතය

 විඳින්නට ලැබුණු  සංසාර   වරමයි

දහසක් බලාපොරොත්තු මැද

බෙලිහුල් ඔයේ සුවඳ විඳ

වසන්තය රැගෙන

ඇතුළත් වූ දිනක් මට මතක නැත.


 මාරයකු  වෙස්ගත් වසංගතය

 ලස්සන සිහින බොඳ කර

 තබා මේසයක් මත පරිගණකය

සිරකොට තැබුවා විදින්නට තිබූ 

 මිහිරිතම කාලය කුහක ව

 වැලපෙන සිත් බොහෝ ය

කෙසේ කියම්ද

 කාමරේ බිත්ති සතරකට කොටුවූ

 සරසවි සිසුවෙකු ගේ 

 සංසාර සිහිනය 😢😢😞

Comments

  1. Replies
    1. දවසක් ඒවි අපි අපේ හීන වලට යාවී🤩💪

      Delete
  2. ඒ වසන්තය දැම් ලගයි ✨️🥰

    ReplyDelete
    Replies
    1. වසන්තය එනවා සත්තයි 🤩🙏💪

      Delete
  3. 👌 ලස්සනයි..
    blog theme එක වෙනස් කරානම් එන අයට පහසුයි නේ.. කවි සංකල්පනා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .ඉදිරියට වෙනස් කරන්නම් 🤩🙏

      Delete
  4. ළඟ ළඟටම ඇවිත් එයා...😍😍 දැන්නම් පොඩි බයකුත් තියේ. 😥

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඇවිස්සුණ මතක

මතක...

ඉකිබිදින පන්හිඳ