ඇවිස්සුණ මතක
ඇවිස්සුණ මතක
මැදියම් ම මේ මහ රැයේ
හිරු නුඹත් නිදන සමයේ
මතක ගුලිකර දෑස් බොඳ කර
ආවේ කවුරුද කලුවරේ.....
සීතලට නුඹ සීතලක්
උණුසුමට නුඹ උණුසුමක්
හද ගැබ ම නුඹෙ කළු ගලක්
නොදැනුන එක කරුමයක් ...
දෑස් ඉම මගෙ තෙත් කරන්
නුඹ එන්නේ ඇයි රත්තරන්
දුන් නමුත් මට ගින්දරක්
නුඹ යන්න තව බොහෝ දුරක්....
සච්න්තක ✍️
Wow
ReplyDelete🤩🙏
Deleteහැගුම්බර නිර්මාණයක් ලස්සනයි ❤
ReplyDeleteබොහොම ස්තුතියි 🤩🙏
Delete❤️
ReplyDelete🤩🙏
Deleteලස්සනයි 🖤
ReplyDeleteස්තූතියි 🤩🙏
Delete👌♥️
ReplyDelete🤩🙏
Deleteඅපූරුයි❤
ReplyDeleteස්තූතියි 🤩🙏
Delete❤️👌
ReplyDeleteස්තූතියි 🙏🤩
Delete❤️
ReplyDelete🤩🙏
Delete🥺❤
ReplyDelete🤩🙏
Delete❤✍️
ReplyDelete🤩🙏
Delete❤️
ReplyDelete🤩🙏
DeleteBeautiful ❤️
ReplyDeleteස්තුතියි 🤩🙏
Delete❤✍
ReplyDelete🤩🙏
Delete♥️♥️
ReplyDelete🤩🙏
DeletePerfect ❤😍
ReplyDeleteThank you 😍🙏
Delete❤❤❤
ReplyDelete🤩🙏
Delete❤❤😘
ReplyDelete🤩🙏
Delete👌😍
ReplyDelete🤩🙏
Delete👌❤️💫
ReplyDelete🤩🙏
Delete❤️👌
ReplyDelete🤩🙏
DeletePerfect...✍️
ReplyDeleteස්තූතියි 🤩
Delete❤️❤️
ReplyDelete🤩🙏
Delete😍
ReplyDelete🤩🙏
Delete❤️🔥
ReplyDelete🤩🙏
Delete💝💝💝
ReplyDelete🤩🙏
Deleteලස්සනයි 💙
ReplyDeleteස්තූතියි 🤩🙏
Delete👍👍
ReplyDelete🤩🙏
Delete❤
ReplyDelete🤩🙏
Delete❤️👌
ReplyDelete🤩🙏
Deleteහිතට දැනෙන්න ලියලා❤❤
ReplyDeleteස්තූතියි 🤩🙏
Delete❤
ReplyDelete🤩🙏
Delete
ReplyDelete❤️❤️❤️
🤩🙏
Delete💖💖💖💖💖💖
ReplyDelete🤩🙏
Delete