දුරකතනයක් කතා කරයි ☎

 

   දුරකතනයක් කතා කරයි....




හලෝ කියා අමතපු බෝ දෙනා

අද මා නැතිවම බැරුවම හිඳිනා

නිති දොස් ආවද මා හට පවරා

 කිසිවෙකු නොදනී මා දුක සැමදා

රෑ නිදි මරාන මාව ඇහැරවන්

මමත් නොනිදා ඇති නුබලා වෙනුවෙන්

සිග්නල් නැතිකම මා හට පවරන්

 දුක් වී ඉන්නම් හිත යට හංගන්

එෆ්බී වට්ස්ඇප් හැම වෙලේ ඉදගෙන

 මම ද ගෙවන්නේ කාලේ කා අද

හොඳ දකිනා මිනිසුන් ඇති කල

 මටත් දවසක හොඳ කියයි නුඹ

දරුවන් මා අසලට ගත්තද

මා නොදනී සැඟවී ඇති නරුම සිත

මා හොඳ හිත එලියට ගනු මිස

 කවදත් එපා මා නපුරට යොදන ට ......


සච්න්තක ✍️

Comments

  1. වර්තමානයට ගැලපෙන පණිවිඩයක් ලස්සනයි 😍❤

    ReplyDelete
  2. අපිටම ගැළපෙන නිර්මාණයක්...💖💖

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඇවිස්සුණ මතක

මතක...

ඉකිබිදින පන්හිඳ