සාධාරණය...

  සාධාරණය....


නංගියේ නුඹ ද නෙළුමකි

දිවි බර කරට ගෙන

 ජීවිතය උකස් කෙරු

මධුවිතින් වියරු වැටුණු

කාමාතුරයින් පැන

 සුනු විසුණු කළා නුඹේ

 සිහිනය

නැගිටපන් නංගියේ මියැදුණු තැනින්

ගසා විත අලු දූලි

 හනික වර නීතියේ දෙවොලට

විවර කරපන් බැඳ දමා ඇති

නීතියේ දෙවඟනගෙ නෙත්

අහපන් බලයට මුදලට

යටද නීතිය

එහෙයි කියමින් සැලුවහොත්  හිස

 සිරකර මරපන් ඇයව

නෙත් බැඳි රෙදි පොඩි ගෙන

 තද කර...



 සච්න්තක ✍️

Comments

Post a Comment

Popular posts from this blog

ඇවිස්සුණ මතක

මතක...

ඉකිබිදින පන්හිඳ